Tuesday, January 24, 2017

UTKAL bodied Ashok Leyland Viking bus from SLTB Medawachchiya sub depot

This photo was taken on August 15, 2013 in Kebithigollewa, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Meadawachchiya sub depot, UTKAL bodied Ashok Leyland Viking bus (KBG 38 / 63-3162) at Medawachchiya bus stand. Body built by UTKAL. Acquired in 2000 to the service. - ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) මැදවච්චිය උප ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් මැදවච්චිය බස් නැවතුමේ දී. මෙම බස් රථ එවකට පොකුරු බස් සමාගම්  හා එකතු වන්නේ 2000 වසරේදී පමණය. 

(කැබිතිගොල්ලෑව ඩිපෝවේ උප ඩිපෝවක් ලෙස පැවති මැදවච්චිය උප ඩිපෝව, මේ වනවිට අනුරාධපුර ඩිපෝවේ උප ඩිපෝවක් බවට පත් කර ඇත. ඡායාරූප ලබාගෙන ඇත්තේ මැ.ව උප ඩිපෝව, කැබිතිගොල්ලෑව ඩිපෝව යටතේ පාළනය වන අවධියේ දීය)

No comments:

Post a Comment