Wednesday, January 11, 2017

Latec TATA 1510 bus from SLTB Anuradhapura depot

This photo was taken on August 28, 2014 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Anuradhapura depot Latec TATA 1510 (DM bodied) bus (AP 56 / GE-8858) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අනුරාධපුර ඩිපෝවට අයත් ලටෙක් ටාටා 1510 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. මම බස් රථ වල බඳ ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ (2001 වසරේ) පුද්ගලීකරණය කරන ලද ශ්‍රී ලංගම මධ්‍ය වැඩපොළේ දී නිපදවා ඇත. පුද්ගලික අංශය යටතේ වේරහැර වැඩපොළේ නිම කරන ලද අවසාන බස් රථ වර්ගය මේවාය. මෙම බස් රථයේ පැති ජනේල හා ප්‍රධාන ලාම්පු පසුකාලීන අලුත්වැඩියාවන් වලදී වෙනස් වී ඇත. රථය කලාඔය හා අනුරාධපුර අතර ධාවනයට යොදවා තිබුණු අවස්ථාවකි.

No comments:

Post a Comment