Saturday, January 14, 2017

CTB bodied Mercedes-Benz LP1113 bus from SLCTB Kandy North depot

This photo was taken in 1981 in Matale, Central, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (S.L.C.T.B.) Kandy North depot, Mercedes-Benz LP1113 CTB bodied bus (KN 88 / 23ශ්‍රී3748) playing on the Dambulla Matale road in 1980's (Pic by: Dave Spencer) -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ම. ග. ම.) මහනුවර උතුර ඩිපෝවට අයත්, ලං. ග. ම. බඳ සැකසූ මර්සිඩීස් බෙන්ස් LP1113 වර්ගයේ බස් රථයක් මාර්ග අංක 42 යටතේ මහනුවර බලා ධාවනය වෙමින්. ඡායාරූපය ලබාගෙන ඇත්තේ 1980 දශකයේ මුල බාගයේ දීය. (ඡායාරූපය: ඩේව් ස්පෙන්සර් මහතා)

3 comments:

  1. අනුරාධපුරේ සිට මහනුවර බලා ධාවනය වන අතර මාතලේ නගරයට පැමිණීමට පෙර ලබාගත් ඡායාරූපයක්

    ReplyDelete
  2. 23 ශ්‍රී 3648 තවම ජර්මන් ටෙක් එකේ තියනවා.

    ReplyDelete