Wednesday, December 28, 2016

Ashok Leyland Viking Turbo bus from SLTB Mattakkuliya depot

This photo was taken on December 24, 2016 in Mattakkuliya, Western, LK, using a HUAWEI BLL-L22.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mattakkuliya depot, 42 seater Ashok Leyland Viking Tubro bus (MK 81 / NB-9721) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මට්ටක්කුලිය ඩිපෝව යටතේ ධාවනය වන ආසන 42 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. රථය මාර්ග අංක 145 යටතේ මට්ටක්කුලිය හා  සීමා මාළකය අතර ධාවනය වන්නකි. ඉන්ධන සපයා ගැනීම පිණිස ඩිපෝවට පැමිණි අවස්ථාවකි. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි.

No comments:

Post a Comment