Monday, December 26, 2016

Ex London Transport Leyland RTW Double-decker bus from CTB Ratmalana depot

This photo was taken on 1971 in Colombo, Western, LK.
Click for the full size picture.
Ceylon Transport Board (CTB) Ratmalana depot, ex London Transport Leyland  RTW double-decker bus (23ශ්‍රී2690) in Colombo. Playing on route no. 100 Panadura - Colombo (Express Service) . (Pic by: Lloyd Rich on flickr) -- ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලං.ග.ම) රත්මලාන ඩිපෝව මගින් මාර්ග අංක 100 න් කොළඹ සිට පානදුර බලා සීග්‍රගාමී සේවා යටතේ ධාවනය වන Leyland RTL වර්ගයේ තට්ටු දෙකේ බස් රථයක් කොළඹ දී. 1967 වසරේ ලංගමට ලැබී ඇති මෙම තට්ටු දෙකේ බස් රථ ලන්ඩනයේ ධාවනය වී පසුව ලැබුණු ඒවාය. ඡායාරූපය ලබාගෙන ඇත්තේ 1971 වසරේදීය. (ඡායාරූපය: ලොයිඩ් රිච්)

1 comment:

  1. මේ වර්ගයේ බස් රථ හරිම වටිනවා.
    ඒත් අවාසනාවකට දැන් තට්ටු 2 බස් රථ අඩුයි. අනික පරණ තට්ටු 2 බස් මම දැක්ලා තියෙන්නේ MH,RL වලදී විතරයි.

    ReplyDelete