Sunday, October 30, 2016

හැටන් ඩිපෝ ඉංජිනේරු අංශය හිස්වේ...

This photo was taken on October 29, 2016 in Hatton, Central, LK.
Click for the full size picture.
ඊයේ දිනයේ පැවති දීපවාලී උත්සවය වෙනුවෙන්, ශ්‍රී ලංගම හැටන් ඩිපෝව මගින් ඩිපෝ අංගනයේ පැවති සියලුම බස් අලුත්වැඩියා කර මහජන සේවා වෙනුවෙන් යොදවා තිබුණි. එදින ඩිපෝ ඉංජිනේරු අංශය හිස්ව පැවතියේ මෙලෙසිනි. මහජන අවශ්‍යතා වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියාකළ සියලුම ඩිපෝ සේවක මහත්වරුන්ට ප්‍රණාමය!

No comments:

Post a Comment