Thursday, June 30, 2016

Ruby bodied TATA 1510 bus from SLTB Alawwa depot

This photo was taken on July 11, 2015 in Polgahawela, North Western, LK, using a Canon IXUS 145.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Alawwa depot TATA 1510 Ruby bodied bus (63-3922) at Polgahawela bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අලව්ව ඩිපෝවට අයත් ටාටා 1510 වර්ගයේ බස් රථයක් පොල්ගහවෙල බස් නැවතුමේ දී.රුබී සමාගම මගින් ඉන්දියාවේ බඳ (body) සැකසූ මෙම බස් රථ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වන්නේ 2000 වසරේ පමණය. ඡායාරූපය ලබා ගන්නා අවස්ථාවේ නාරම්මල සහ පොල්ගහවෙල අතර ධාවනයට යොදවා තිබී ඇත.

1 comment:

  1. දැන් මේ බස් එක දුවන් නැද්ද

    ReplyDelete