Monday, April 11, 2016

Latec TATA 1510 DM bodied bus from SLTB Matugama depot

This photo was taken on March 01, 2016 in Kalutara, Western, LK, using a Xiaomi 2014813.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Matugama depot Latec TATA 1510 (DM bodied) bus (MG 79 / GE-0299) at Kalutara. The bus awaiting it's turn on the route 418 Yatadola - Kalutara. (Pic by: Tharindu Wickramaratne) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මතුගම ඩිපෝවට අයත් ලටෙක් ටාටා 1510 වර්ගයේ බස් රථයක් කතරගම දී. මම බස් රථ වල බඳ ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ (2001 වසරේ) පුද්ගලීකරණය කරන ලද ශ්‍රී ලංගම මධ්‍ය වැඩපොළේ දී නිපදවා ඇත. පුද්ගලික අංශය යටතේ වේරහැර වැඩපොළේ නිම කරන ලද අවසාන බස් රථ වර්ගය මේවාය. මෙම බස් රථයේ පැති ජනේල පසුකාලීන අලුත්වැඩියාවන් වලදී වෙනස් වී ඇත. රථය මාර්ග අංක 418 යටතේ කළුතර හා යටදොල අතර ධාවනයට යොදවා තිබුණි. කළුතර ඩිපෝවට අයත් ටාටා 1510 බස් රථයක්ද පසෙකින් දිස් වේ. (ඡායාරූපය: තරිඳු වික්‍රමරත්න)

3 comments:

  1. සයිට් එකට ආපු ගමන් මම හෙව්වේ ලටෙක් ගැන. බොහොම ස්තුතියි. මට පොඩි දෙයක් දැනගන්න පුළුවන්ද? කලම්බෝ රයිඩර් බස් ලංගමේ තිබුණද කියලා මට මතක නෑ. ඒ ගැන පොඩ්ඩක් කියන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. හපොයි ඔව්! කලම්බෝ රයිඩර් බස් ඕන තරම් ලංගමේ තිබුන. හැබැයි අසාර්ථක බොඩියක්. ගොඩක් බස් වලට දැන් වෙන බොඩි තියල. ඔයාට කලම්බෝ රයිඩර් ගැන දැනගන්න ඕනේ නම් "බස් වර්ග" කියන පිටුවට ගිහින් එකේ යට ඇති බස් වර්ග වල ලිස්ට් එකක්. එකෙන් "Colombo Rider" click කරන්න. නැත්තම් search කරන්නත් පුළුවන්! :)

      Delete
  2. You're great work brother thankyou

    ReplyDelete