Thursday, February 11, 2016

Wesco ISUZU MT112 bus from SLTB Kataragama depot

This photo was taken on December 30, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Kataragama depot, Wesco ISUZU MT112 bus KTG 74 / 63-3111) in the depot premises. Body built by Wesco (Werahera Engineering Services Co) with Duple Metsec (UK) Ltd. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කතරගම ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කො ඉසුසූ MT 112 බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ අංශයේ දී. වෙස්කෝ සමාගම හා බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම මගින් මෙරටදී බඳ සැකසු මෙම බස් රථ මුල් කාලීනව වායුසමනය කල සුඛෝපභෝගී බස් රථ ලෙස ධාවනය විය. එහෙත් පසු කාලීනව වායුසමන යන්ත්‍ර අක්‍රීය වීමත් සමග නැවත සාමාන්‍ය සේවා සඳහා යෙදවුණි. සාමාන්‍ය ධාවනයේදී තනි දොර ප්‍රමාණවත් නොවුණු හෙයින් බොහොමයක් බස්රථ වල පිටුපස දොරක් ඩිපෝ මගින් සකසා ඇත. එහෙත් මෙම බස් රථය තනිදොරක් සහිතව දැක ගත හැක.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on December 30, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

5 comments:

  1. 63-3110 th KTG DEPO eke thinawa. mewa route 32 duwapu ewada

    ReplyDelete
    Replies
    1. hapoyi ow! mewa mul kaale thanikara dura sewa duwapuwa

      Delete
  2. කතරගම කොළඹ දුවපු බස් රථයක් මෑත කාලය වෙනකං

    ReplyDelete
  3. කතරගම කොළඹ දුවපු බස් රථයක් මෑත කාලය වෙනකං

    ReplyDelete
  4. ඉස්සර හෝමගම ඩිපෝ එකෙත් තිබ්බ caltex havoline ad එකක් කරපු වැලිමඩ කොළඹ බස් එකක්. උදේ 6ට හෝමගමට එන බස් එක 6:30 වෙද්දි හැව්ලොක් ටවුන්. වලක වැටුනත් දැනෙන්නෙ නෑ. නියම සස්පෙන්ෂන්. තාමත් ලේලන්ඩ් වලට බෑ ඒ කොලිටියට ගහන්න.

    ReplyDelete