Tuesday, November 10, 2015

Ashok Leyland Lynx double door bus from SLTB Kappetipola depot

This photo was taken on May 31, 2015 in Welimada, Uva, LK, using a Canon IXUS 145.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Kappetipola depot  Ashok Leyland Lynx (double door) bus (NC-3001) at Welimada bus stand. (Pic by: Primal Madusanka) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) කැප්පෙටිපොල ඩිපෝවට අලුතින් ලැබුණු අශෝක් ලේලන්ඩ් ලයින්ක්ස් වර්ගයේ බස් රථයක් වැලිමඩ බස් නැවතුමේ දී. මෙම බස් රථ සම්පූරණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිතය. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමට ලබාදුන් වයිකින්ග් බස් රථ 2200 ක ඇණවුමට අමතරව, ඊට සමගාමීව කඳුකර මාර්ග ආවරණය කෙරෙන ඩිපෝවන් සඳහා මෙම C කාණ්ඩයේ ලයින්ක්ස් බස් රථ 80 ක් සඳහා ද ඇණවුම් ලබාදී තිබුණි. මෙම බස් රථය ඉඳිගහදෝව හා වැලිමඩ අතර ධාවනයට යොදවා ඇත. (ඡායාරූපය: ප්‍රිමාල් මදුසංක)

No comments:

Post a Comment