Friday, June 19, 2015

SLTB breakdown service - Panadura depot

This photo was taken on September 15, 2014, in Panadura, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Panadura depot, Leyland Comet breakdown Service vehicle (23ශ්‍රී0979) in the depot premises. CTB bodied bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පානදුර ඩිපෝවට අයත් ලේලන්ඩ් කොමට් වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1964 වසරේ ධාවනයට එක්වී ඇති ලංගම බඳ සහිත බස් රථයක් මෙලෙස කාර්මික සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත.

1 comment:

  1. 1985 දී ඩිපෝ ට්‍රේනින් එකේදී ඕක එළවලා තමයි පාරේ එලවන්න තිබුන ආසාව නැතිකරගත්තේ එල වාහනේ ඩිපෝවෙන් එලියට යනකොටම දේවසිරි කියන ෆොර්මන්ට බෝලයක් බස්සලා ඕකට නැග ගන්නවා අපි සෙට් එකම
    දකින්නත් සතුටුයි ඔබට බොහොම ස්තුතියි

    ReplyDelete