Sunday, April 5, 2015

Wesco TATA 1313 bus from SLTB Ratmalana Depot

This photo was taken on January 15, 2015 in Dematagoda, Western, LK, using a Canon IXUS 145.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Ratmalana depot, Wesco TATA 1313 bus (RL 31 / 62-7562) under the Dematagoda flyover bridge. Body built by Wesco with Duple Metsec. (Pic by: Primal Madusanka)  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) රත්මලාන ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ටාටා 1313 බස් රථයක් දෙමටගොඩ ගුවන් පාලම යට දී. මෙම බස් රථ වල බඳ නිෂ්පාදනය කර ඇත්තේ බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂණය යටතේ වෙස්කෝ සමාගම මගිනි. මුල් කාලීනව අර්ධ සුඛෝපභෝගී සේවා යටතේ ධාවනය වූ මෙම බස් රථ වර්තමානයේ සාමාන්‍ය ධාවනයේ දැක ගත හැකිය. මාර්ග අංක 154 යටතේ දෙමටගොඩ හා ගල්කිස්ස අතර ධාවනයට යෙදවූ අවස්ථාවකි. (ඡායාරූපය: ප්‍රිමාල් මදුසංක) 

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...