Friday, February 27, 2015

Mitsubishi Fuso Aero Star City bus from SLTB Rambukkana depot

This photo was taken on February 26, 2015 in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

Sri Lanka Transport Board (SLTB) Rambukkana depot Mitsubishi Fuso Aero Star city bus (NA-0590) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) රඹුක්කන ඩිපෝව යටතේ ධාවනය වන Mitsubishi Fuso Aero Star වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී . 2005 වසරේ මෙම බස් රථ ශ්‍රී ලංගමට ලැබෙන්නේ, 2004 වසරේ ඇතිවූ සුනාමි ව්‍යසනයට ලැබෙන ජපන් ආධාර වශයෙනි. කලක් ජපානයේ භාවිතා කර ශ්‍රී ලංකාවට ලැබෙන මෙම බස් රථ 1990 දශකයේ නිෂ්පාදිතය. කෙසේ උවද මෙම බස් රථය රඹුක්කන ඩිපෝව යටතේ ධාවනයට එක්වී ඇත්තේ 2014 වසරේ දෙසැම්බර් මස සිටය. ධාවනයෙන් ඉවත්ව තිබී ඇති මෙම බස් රථය රඹුක්කන ඩිපෝව මගින් පුනරුත්ථාපනය කර මෙලෙස ධාවනයට එක් කර ඇත.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on February 26, 2015 in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on February 26, 2015 in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
This photo was taken on February 26, 2015 in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...