Saturday, December 27, 2014

Ashok Leyland Lynx 3900 bus from SLTB Akuressa depot

This photo was taken on November 07, 2013 in Matara, southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Akuressa depot, Ashok Leyland Lynx 3900 bus (AK 36 / NB-5436) at the Matara bus stand. Acquired to the SLTB fleet in 2013. Allocated for the service between Akuressa and Matara. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ග. ම.) අකුරැස්ස ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් Lynx 3900 වර්ගයට අයත් බස් රථයක් මාතර බස් නැවතුමේ දී. 2013 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ අකුරැස්ස හා මාතර අතර ධාවනයට යොදවා තිබුණි.

3 comments:

  1. අදයි මේ පැත්තට අාවේ.......... බ්ලොගය පුරාම ගියා........... ලොකු දැනුමක් ගත්තා බස් ගැන......... අගෙයි............... දිගට ම ලියමු

    ReplyDelete
  2. උත්පල අයියේ මේපාර කතරගම එනවා නේ

    ReplyDelete