Sunday, November 16, 2014

Ashok Leyland Viking Turbo buses from SLTB Colombo region

This photo was taken on November 11, 2014 in Nelum Pokuna square, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Colombo regional Ashok Leyland Viking Turbo Intercooler buses parked at the Nelum Pokuna Mawatha (near the Viharamahadevi Park). -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ග. ම.) කොළඹ ප්‍රාදේශිකයට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථ පෙළක් කොළඹ නෙලුම් පොකුණ මාවතේ (විහාරමහාදේවී උද්‍යානය අසල) ගාල් කර ඇති ආකාරය. මේවා විශේෂ චාරිකාවක් යටතේ නෙලුම් පොකුණ රඟහල වෙත පිරිස් රැගෙන පැමිණි බස් රථ වේ.

9 comments:

  1. Uthpala Aluthen gena bus wala Pitipasse Glass 1 Parts 2 kakata hadala tiyana bus wala Seat tiynnet 2*2 layout eke kota seat nda?? ehema awe 2200 n mulinma apu bus nda?

    ReplyDelete
    Replies
    1. ඒ වර්ග දෙකම සම සම වගේ ඇවිල්ල තියෙනව දැනට. දෙකම එනවා අලුතෙන් :)

      Delete
    2. කලින් ලන්ගම වැඩකර දැනට විශ්‍රාම අරන් අලව්වෙ පදින්චි අතාවුද ඔයාගෙ නෑයෙක්ද? 
      චන්දරේ

      Delete
  2. SLTB 1 ta anuwa lankawe hodama Deport 10 monada kiyala oya dannawada? දැරණියගල Deport eka Sabaragamuwa wen 1 kiyala mn dakka bus notice 1ka!

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ලංකාවේ හොඳම ඩිපෝ වෙන්නෙ
      *පොලොන්නරුව
      *මහරගම
      *ඇඹිලිපිටිය
      *කටුබැද්ද
      *තංගල්ල වෙන්න ඔනී. දකුණු පළාතේ හොඳම ඩිපොව මාතර ද...?

      Delete
    2. Ne Ne Emblipitiya depowa lankawe mulinma enna Sabaragamuwa Pradeshikaye 1 wenna onine. mepara Sabaragamuwen 1 Deraniyagala. Hemadama sabaragamwe 1 Deraniyagala kiyala tma SLTB 1 kiyanne. I think you are mistaken!

      Delete
    3. වෙන්න පුලුවන්.....
      දැන් "දැයට කිරුළ" මාතරට එනකොට මාතර ඩිපොව දියුණුවෙයි ද...?
      අලුත් බස් ලැබේයිද...?
      ඩිපොවේ බිල්ඩින් රේපයාර් වෙයිද.?

      Delete
  3. kattiya nattiyak balanna yanna athi neda? Mewage gaman walin langama goda ganna tharam loku adayamak labenawa neda? Ane sathutui

    ReplyDelete