Saturday, November 15, 2014

SLTB Breakdown Service (Anuradhapura Depot)

This photo was taken on August 28, 2014 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Anuradhapura depot, classic Leyland Comet breakdown Service vehicle (23ශ්‍රී2653) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) අනුරාධපුර ඩිපෝවට අයත් පැරණි ලේලන්ඩ් කොමට් වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. කාර්මික දෝෂයකට ලක්වූ බස් රථයක් ඩිපෝ අංගනයේ සිට ඉංජිනේරු අංශය වෙත ඈඳාගෙන යාමට සූදානම් වූ අවස්ථාවක්.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...