Saturday, November 15, 2014

SLTB breakdown service - Anuradhapura depot

This photo was taken on August 28, 2014 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Anuradhapura depot, Leyland Comet breakdown service vehicle (23ශ්‍රී2653) in the depot premises. CTB bodied bus converted as the breakdown service vehicle.-- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අනුරාධපුර ඩිපෝවට අයත් ලේලන්ඩ් කොමට් වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1966 වසරේ ධාවනයට එක්වූ ලංගම බඳ සහිත බස් රථයක් පරිවර්ථනයෙන් රථය සකසා ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ කාර්මික දෝෂයකට ලක්වූ බස් රථයක් ඩිපෝ අංගනයේ සිට ඉංජිනේරු අංශය වෙත ඈඳාගෙන යමින්.

No comments:

Post a Comment