Tuesday, November 18, 2014

Ruby bodied TATA LP 909/36 bus from SLTB Kappetipola depot

This photo was taken on November 15, 2014 in Kappetipola, Uva, LK, using a LG-D325.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kappetipola depot, Ruby bodied TATA LP 909/36 (63-2462) in the depot premises. Body built by Ruby coach builders in India. Acquired to the fleet in 1999. Allocated for the services on a local route between Davuldena and Welimada. Photo by: Madura Ratnayake. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැප්පෙටිපොල ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 909/36 බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1999 වසරේ එවකට ඌව බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථයේ බඳ නිෂ්පාදනය කර ඇත්තේ ඉන්දියාවේ රූබී (RUBY) සමාගම මගිනි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ වැලිමඩ හා දවුල්දෙන අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූය: මධුර රත්නායක

No comments:

Post a Comment