Tuesday, November 18, 2014

Ruby bodied TATA 909 bus from SLTB Kappetipola depot

This photo was taken on November 15, 2014 in Kappetipola, Uva, LK, using a LG-D325.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kappetipola depot TATA 909 Ruby bodied bus (63-2462) in the depot premises. (Pic by: Madura Ratnayake)  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කැප්පෙටිපොල ඩිපෝව යටතේ ධාවනය වන ටාටා 909 බස් රථයකි. ග්‍රාමීය ප්‍රවාහන සේවා වෙනුවෙන් 1999 වසරේ ශ්‍රී ලංගම ට ලැබී ඇති මෙම බස් රථවල බඳ නිෂ්පාදනය කර ඇත්තේ ඉන්දියාවේ රූබී (RUBY) සමාගම මගිනි. රථය ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ වැලිමඩ හා දවුල්දෙන අතර ධාවනයට යෙදවූ අවස්ථාවකි. (ඡායාරූය: මදුර රත්නායක)

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...