Wednesday, October 22, 2014

SLTB supply division - Mawanella depot

This photo was taken on October 16, 2014 in Maharagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mawanella depot, TATA LP1210/36 supply service vehicle (23ශ්‍රී5953) in the Maharagama depot premises. CTB bodied bus converted as the supply service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාවනැල්ල ඩිපෝවට අයත් ටාටා LP 1210/36 වර්ගයේ සම්පාදන සේවා රථයක් මහරගම ඩිපෝ පරිශ්‍රයේ දී. මෙහි ලියාපදිංචි අංකය 23ශ්‍රී5953 වේ. 1973 වසරේ දැරණියගල ඩිපෝව යටතේ ධාවනයට එක්වූ ලංගම බඳ සහිත බස් රථයක් මෙලෙස සේවා රථයක් ලෙස පරිවර්ථය කර සකසා ඇත.

2 comments:

  1. mawaya depowata mona waga dawalda ganiyanna.

    ReplyDelete
    Replies
    1. bus walata oona oonama deyak mewaye transport karanawa..

      Delete