Friday, October 31, 2014

Latec TATA 1510 bus from SLTB Balangoda depot

This photo was taken on March 09, 2013 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Balangoda depot Latec TATA 1510 (DM bodied) bus (GD-7471) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) බලන්ගොඩ ඩිපෝවට අයත් ලටෙක් ටාටා 1510 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. රථයේ බඳ ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණය කරන ලද වේරහැර මධ්‍ය වැඩපොළේ දී නිෂ්පාදිතය. 2001 වසරේ ධාවනයට එකතු වී ඇත.

1 comment:

Related Posts Plugin for WordPress, Blogger...