Saturday, October 4, 2014

Ruby bodied Ashok Leyland Viking 210 Turbo SLTB edition bus from SLTB Homagama depot

This photo was taken on November 16, 2012 in Homagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Homagama depot, Ruby bodied Ashok Leyland Viking 210 Turbo SLTB edition bus (HG 25 / NB-3644) in the depot premises. The bus acquired to the fleet in 2012. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හෝමාගම ඩිපෝව යටතේ ධාවනය වන රුබී බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2012 වසරේ මෙම මාදිල්යේ බස් රථ 120 ක් ලංගමට ලැබී ඇත. ඉන්දියාවේ රුබී සමාගම මගින් ශ්‍රී ලංගම පිරිවිතර අනුව ලංගම වෙනුවෙන් එකලස් කල බඳකින් යුත් රථය 2x3 සැකස්මෙන් යුත් ආසන 54 කින් සමන්විතය. සාමාන්‍ය වයිකින්ග් බස් රථයකට වඩා යම් යම් වෙනස් කම් මෙහි දක්නට ලැබෙන අතර ආපදා දොරටුව බසයේ පසුපස මුහුණතෙහි පිහිටා තිබීම, ඩිකියක් නොමැති වීම, ගමනාන්තය දැක්වෙන පුවරු කොටස් දෙකින් යුතු වීම වැනි වෙනස්කම් බාහිරින් නිරීක්‍ෂණය කළ හැකිය.

This photo was taken on November 16, 2012 in Homagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on November 16, 2012 in Homagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on November 16, 2012 in Homagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

4 comments:

  1. මෙවගෙ ඩිකියක් එන්නේ නෙති නිසා ඩිපො වලින් ඩිකි හදන්න ගිහිල්ලා බස් කැත කරගෙන තිබූන.

    ReplyDelete
    Replies
    1. ඔව්! ඒවා ලංකාවේ වැඩපොළවල් වලින් පස්සේ ගහපුවා. :)

      Delete
  2. එ වුණාට මෙ බස් වල මාරම ලුක් එකක් තියෙනවා

    ReplyDelete
    Replies
    1. ඔව්! මේක අනිත් ලේලන්ඩ් වලට වඩා ලස්සනයි! :)

      Delete