Tuesday, September 9, 2014

SLTB modified Ashok Leyland Viking 193 bus from SLTB Kurunegala South depot

This photo was taken on March 06, 2014 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kurunegala South depot, Ashok Leyland Viking 193 bus (KGS 83 / 63-2742) in the depot premises. The bus acquired to the fleet in 1999. Rehabilitated and modified in 2014 by the depot. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුණෑගල දකුණ ඩිපෝවට අලුතින් ලැබුණු අශෝක් ලේලන්ඩ් ටර්බෝ වර්ගයේ බස් රථයක්... නම් නොවේ. නවතම බස් රථයක් ලෙස දිස් වූවද, මෙම බස් රථය ධාවනයෙන් ඉවත් කර තිබුණු 63- කාණ්ඩයට අයත් 1999 වසරේ ධාවනයට එක්වූ අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයකි. කුරුණෑගල දකුණ ඩිපෝව මගින් මෙලෙස පූර්ණ අලුත්වැඩියාවක් සිදුකර 2014 වසරේ දී ධාවනයට එක් කර තිබේ. මෙහි සියළුම අලුත්වැඩියාවන් ඩිපෝ ඉංජිනේරු අංශය මගින් සිදු කර තිබීමද විශේෂත්වයකි. ධාවනය සීමාකර තිබුණු රථ මෙලෙස ඵලදායිව අළුත්වැඩියා කර ධාවනයට යෙදවීම සම්බන්ධයෙන් කුරුණෑගල දකුණ ඩිපෝ ඉංජිනේරු සුමිත් හේරත් මහතා ඇතුළු සමස්ථ ඩිපොවම ඇගයීමට ලක්විය යුතුය.

This photo was taken on July 17, 2014 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

ඩිපෝ ඉංජිනේරු අංශයේ අලුත්වැඩියාවන බස් රථය
This photo was taken on November 16, 2013 in Kurunegala, North Western, LK, using a Fujifilm FinePix T400.
Click for the full size picture.

7 comments:

  1. ma apa somarathna aiyaga bus akana .mr sumithga wada thma numbera balala thama kiyana puluwan maka 95 withara bus akak kiyala mokada anik hama dama turbo widiyatana hadala thiyana.

    ReplyDelete
  2. thawa Leyland turbo widihata hadapu Leyland 61 kaandaye bus ekakuth KGS wala thiyenawa mama dekala thyenawa

    ReplyDelete
    Replies
    1. ඔව්! පදවිප්‍රාප්තියට හදපුවත් මේ වගේ නේ! :)

      Delete
  3. KGS eke me wage restore karapu bus keeyak thiyanawada? ewa okkoma KGS eke pawichchi karapu ewamada? me project eka lankawe hama depot ekema karanna bari ai?

    ReplyDelete
    Replies
    1. KGS පාවිච්චි කරපුව සහ පිට ඩිපෝ වලින් ගෙනාපුවා දෙකම තියෙනවා. මේක කරන්න හොඳ දැනුමක්, තාක්ෂණයක් වගේම යම් වියදමකුත් ඕනේ. ඒ ඔක්කොටම වඩා උනන්දුව තියෙන්නත් ඕනේ.. ඕවා සුමිත් ඩිපෝ ඉංජිනේරුතුමා අතින් ඇඳලා ඩිසයින් කරලා තියෙන්නේ. තහඩු නවන්න පාවිච්චි කරන ඇතැම් උපකරණ පවා ඩිපෝවේම හදාගත්ත ඒවා.. :)

      Delete
    2. Me wage project ekakata bus ekakata keeya withara yanawada?

      Delete
  4. eha patte tina GE comet minor eka mokakda kiyala vistarayak denna puluwanda

    ReplyDelete