Monday, August 4, 2014

Latec TATA LP 1510/52 bus from SLTB Kandy north depot

This photo was taken on July 30, 2014 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kandy north depot, Latec TATA LP 1510/52 bus (KN 65 / GI-8056) at the Kandy goods shed bus stand. Rehabilitated and modified by the depot workers in 2013 to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර උතුර ඩිපෝවට අයත් ලටෙක් ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් මහනුවර බස් නැවතුමේ දී. රථයේ බඳ ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ 2001 වසරේ, පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දී නිමවා ඇත. පුද්ගලික අංශය යටතේ වේරහැර වැඩපොළේ නිම කරන ලද අවසාන බස් රථ වර්ගය මේවාය. පසුකාලීනව ධාවනයන් සිමා කර තිබී ඇති මෙම බස් රථය ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ තෙවන වසර සැමරීම නිමිත්තෙන් 2013 වසරේ අග භාගයේ දී මහනුවර උතුර ඩිපෝවේ සේවක පිරිස විසින් මෙලෙස පුනරුත්ථාපනය කර නැවත ධාවනයට සපයා තිබේ.

Rear view of the bus (31/12/2013 at Kataragama) -- මෙම බස් රථයේ පිටුපස පෙනුම 2013 වසරේ දෙසැම්බර් 31 දින කතරගම දී.
This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on July 30, 2014 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

8 comments:

  1. මේ ඩිපෝවේ ඉන්න ඩ්‍රයිවර් කොන්දොස්තරලා අමු හොරු.ඒ මදිවට වාර ප්‍ර ‍වේශ පත්‍ර වලින් යන අයට පසැල් නිල ඇදුමින් ඉන්න දරුවන්ව පෙනෙන්න බෑ.විදගෙන යනවා.මුන්ගේ පඩියටත් ගන්නේ අහිංසක මිනිසුන්ගේ වාර ප්‍ර ‍වේශ පත්‍ර වල සල්ලි.ලමයින් වියදම් කරලා වාර ප්‍ර ‍වේශ පත්‍ර අරන් අන්තිමේ පුද්ගලික බස් වල යන්න ඕනේ මාසෙම.සමහරු ටිකට් එක දීලා රුපියල් දෙක තුන දෙන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. එකෙක් දෙන්නෙක් වැරදි කළා කියල සමස්ථ ඩිපෝවක් විවේචනය කරන්න බැහැ. සේවකයන්ගේ වැරදි තියෙනවා නම් ඩිපෝවට හෝ ලංගම මහජන පැමිණිලි ඒකකයට පැමිණිලි කරන්න.

      Delete
    2. සමහරු කරන්නේ ප්‍රයිවට් බස් එකට යන්න දීල පිටිපස්සෙන් යන එක.ඒ වෙනුවට ගානක් ලැබෙනව ඇති සමහරු ප්‍රයිවට් බස් එකට ඉස්සරහින් යනවා මිනිස්සු නවත්වන්න හදනකොට එතනින් වේගයෙන් යනවා.කාටද පාඩුව.බස් වල දැවෙන තෙල් ,ගෙවෙන කොටස් මේ මිනිස්සු ගෙවල් වලින් ගේනවා නම් කමක් නෑ.බස් මුන් තනියෙන් සල්ලි දීල අරන් පාරේ දුවනවා නම් කමක් නෑ. ඉහල චෝදනාව අපිත් පිලිගන්නවා.සමස්ථ ඩිපෝවම වැරදි නොකරත් මේ වගේ ඔලුව ඉදිමුන හොරු නිසා ඩිපෝවම අවඥාවට ලක් වෙනවා.

      Delete
  2. maka kandy kurunagala wada karana

    ReplyDelete
    Replies
    1. maka kandy kurunagala wada kale umbe some mama ekkada??

      Delete
  3. thamun kauda oya widiyata minisunta anammanan kiyana.

    ReplyDelete
  4. mewa 4k MR ta thibuna. MR67(GD8539) MR167(GE2345) MR173(GF0873) sahaMR49(GG3822). meke bonut eka latec bonut 1ta wada wenas neda. NA tata walata hitan awe me bonut 1. MR49GG3822 th me bonut ekak tamai. ithuru thuna latec bonut.

    ReplyDelete
  5. නුවර - කුළුගම්මන බස් රථය නේද? මමත් නිතර KN බස් රථ වල යන එන මඟියෙක්. මෙතෙක් නම් අයහපත් ලෙස සේවාවක් ලැබී නැහැ.

    ReplyDelete