Friday, July 18, 2014

Re-powered ISUZU U-LV324K city bus from SLTB Kurunegala south depot

This photo was taken on July 17, 2014 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on July 17, 2014 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kunrunegala south depot, ISUZU U-LV324K bus (NA-1754) near the st' Anne's college Kurunegala. The bus re-powered with an ISUZU 6BD1 engine. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුනෑගල දකුණ ඩිපෝවට අයත් ISUZU U-LV324K වර්ගයේ බස් රථයක් කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය අසල බස් නැවතුමේ දී. මෙම බස් රථයේ විශේෂත්වය වන්නේ මෙය ISUZU 6BD1 එන්ජිමක් ආධාරයෙන් නැවත බලගන්වා තිබීමයි. මෙය කැලණිය ඩිපෝවෙන් ධාවනයෙන් ඉවත් කර තිබුණු බස් රථයකි. (තවමත් පැරණි ඩිපෝ ඇණි අංකය බසය මත දැක ගත හැක). 2014 වසරේ මාර්තු මස ISUZU 6BD1 එන්ජිමක් (වෙස්කෝ ISUZU බස් රථ වල ඇති එන්ජිම) බද්ධ කල මෙම බස් රථය, මේ වන විට අති සාර්ථකව ධාවනයේ යෙදේ. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ කුරුණෑගල සිට වදාකඩ බලා ධාවනයට සූදානමින් තිබුණි. රථයේ ඩීසල් පරිභෝජනයද යහපත් මට්ටමකට අඩු කරගෙන තිබීම විශේෂත්වයකි. මෙවැනි ව්‍යාපෘති මගින් ශ්‍රී ලංගම ඉංජිනේරුවන්ගේ මනා දක්ෂතාවය ලොවටම මැනවින් කියා පාන අතර මේ සඳහා මූලිකත්වය ගත් කුරුණෑගල දකුණ ඩිපෝවේ ඉංජිනේරු එච්. එම්. සුමිත් හේරත් මහතාට සහ ඩිපෝ සේවක පිරිසට විශේෂ ගෞරවයක් හිමිවිය යුතුය.

This photo was taken on July 17, 2014 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on July 17, 2014 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

New MT111 engine of the bus -- රථයට බද්ධ කල MT111 වර්ගයේ එන්ජිම (ඩිපෝ ඉංජිනේරු අංශයේ අලුත්වැඩියා වෙමින් තිබියෙදී)
This photo was taken on March 06, 2014 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

5 comments:

  1. thawa ma waga daka thunakma hadana thiyanawa.mr,sumith niyama wada karaya.habai a waga katiyata thama private bus karayo case aka dana.wayabinama wadiyan duwana sunami thiyan kgs aka.aluthin ma lagadi paint karapu sunamiya kandy wada karana.jaya waya.

    ReplyDelete
  2. Good Job by the KGS depot. Proves that the SLTB still has dedicated, Hardworking and skilled staff. Nice to see that the SLTB is making maximum use of its limited resources. These buses were highly popular among the people when they first arrived. A number of them operated on the 154 route, and I used to travel in them when going for my CIMA exams at the BMICH. They were of high quality. Some had more bells than seats!!!. They were 10yrs old when they came to Sri Lanka and have served us for nearly 8-9 years. We hardly see them in Colombo now. Hopefully, other depots will follow KGS example and get these buses back on the road.

    ReplyDelete
  3. meka niyameta hadala thihenawa. Kadawathin genapu HINO AKASHI tikakuth LEYLAND engin thiyala hadala thiyenawa. ewageth KW depot number eka windscreen wala thama thiyenawa. me site eke thiyena A/C hino ekata amatharawa den thawa A/C hino ekak KGS wala thiyenawa. KANDY-KURUNEGALA yanne. mama ada dekka Kurunegaladi. eke number eka mathaka widihata NA-1815

    ReplyDelete
  4. CTB eka dan hama thanama thiyana ain karapu tsunami tika KGS ekata genawa nam in bagayak hari weda karai. karanawanam menna weda

    ReplyDelete