Wednesday, July 9, 2014

Ashok Leyland Viking Hinopwer bus from SLTB Kebithigollewa depot

This photo was taken on August 15, 2013 in Padaviya, Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kebithigollewa depot, Ashok Leyland Viking Hinopower bus (KBG 52 / NA-1483) at the Bogas junction, Padaviya. Acquired to the SLTB Fleet in 2005. Playing to Janakapura from Anuradhapura under the route No.844. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැබිතිගොල්ලෑව ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් හිනොපවර් වර්ගයේ බස් රථයක් පදවිය, බෝගස් හංදිය ප්‍රදේශයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2005 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක් වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 844 ඔස්සේ අනුරාධපුර හා ජනකපුර අතර ධාවනයට යොදවා තිබුණි.

2 comments:

  1. mawa 2006 apuwa nada.aunata top akta thiyan ina patai.pics dana kota mawaya israha pitipass athula riyaduru kutiya,driverga kondosthra mahathyaga waga dana puluwan nam balana hamotma thmanga kama ismathu wala panaya.jaya waya.

    ReplyDelete
    Replies
    1. අපි හැම තිස්සෙම උත්සහ කරන්නේ බස් එකක හැම පින්තූරයක්ම දාන්න. ඒත් සමහර ධාවනය වෙන බස් වල එක පින්තූරයක් ගන්නෙත් අමාරුවෙන් :)

      Delete