Thursday, April 17, 2014

Ashok Leyland Viking Turbo 54 saeter bus from SLTB Ratnapura depot

This photo was taken on April 15, 2014 in Kotiyakumbura, Kegalle, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ratnapura depot Ashok Leyland Viking Turbo 54 seater bus (NB-3306) at Kotiyakumbura. Playing under the route number 69 between Ratnapura and Kandy. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රත්නපුර ඩිපොවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ  ආසන 54 බස් රථයක් කොටියාකුඹුර ප්‍රදේශයේ දී. උපයා ගෙවීමේ පදනම මත 2012 වසරේ ඩිපෝව මගින් මිල දී ගෙන ඇති මෙම බස් රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. ඡායාරූපය ලබා ගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 69 යටතේ රත්නපුර හා මහනුවර අතර ධාවනයට යොදවා තිබුණි.

No comments:

Post a Comment