Monday, March 24, 2014

Ruby bodied TATA LP 1510/52 bus from SLTB Kebithigollewa depot

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kebithigollewa depot, Ruby bodied TATA LP 1510/52 bus (KBG 07 / 63-4648) in the Kataragama depot premises. Rehabilitated and modified by depot workers in 2013 to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැබිතිගොල්ලෑව ඩිපෝවට අයත් ටාටා LP 1510/52 වර්ගයේ රුබී බඳ සහිත බස් රථයක් කතරගම ඩිපෝ පරිශ්‍රයේ දී. රථයේ බඳ රුබී සමාගම මගින් ඉන්දියාවේ දී නිපදවා ඇත. 2000 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එකතු වී ඇති මෙම බස් රථය ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ තෙවන වසර සැමරීම නිමිත්තෙන් කැබිතිගොල්ලෑව ඩිපෝවේ සේවක පිරිස විසින් 2013 වසරේ අග භාගයේ දී මෙලෙස පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ.

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

අලංකාරව වර්ණවත් කර ඇති, රථයේ පසුපස ටයරයක්.
This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

1 comment:

  1. matara -galle, matar-kaduwela highway ake bus service nawatha patan ganne kwadada
    niyama blog akak thnks.

    ReplyDelete