Friday, March 14, 2014

Ruby bodied Ashok Leyland Viking bus from SLTB Kesbewa depot

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kesbewa depot, Ruby bodied Ashok Leyland Viking bus (KB 29 / 63-0960) at Kataragama. Rehabilitated by the Kesbewa depot workers in 2013 to celebrate the President's induction.-- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැස්බෑව ඩිපෝව යටතේ ධාවනය වන, රූබී බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයකි. රථය සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති අතර බඳ සකසා ඇත. මෙම බස් රථය 1999 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක් වී ඇත. පසුකාලීනව ධාවනයන් සීමා කොට තිබී ඇති බස් රථය, කැස්බෑව ඩිපෝ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට සපයා ඇත්තේ ජනාධිපති තුමා ගේ දෙවන පදවිප්‍රාප්තියේ තෙවන වසර සැමරීම පිණිසයි.
This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

3 comments:

  1. mebus1 daanayen iwat karala thibba ekak nam nemi mama meeta masa 2.3kata kalinut meke bandaragamata giya habai hoda repair ekek nam deela tinawa TL 169(63-2979)MR100(63-2983)RL38(63-3152)mebusnam kohethma daanayen iwat karala thibuna ewa nemi api nithara dewele wadata giya bus

    ReplyDelete
  2. habai mewa hodata repair nam karala thinawa

    ReplyDelete
  3. meka kalin KB53 dan KB29

    ReplyDelete