Tuesday, March 18, 2014

Wesco ISUZU MT 111 L modified bus from SLTB Ja-Ela depot

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ja-Ela depot, Wesco ISUZU MT 111 modified bus (JL 01 / 62-9083) at Kararagama. Rehabilitated and modified by the depot workers in 2013 to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ජා-ඇල ඩිපෝවට අයත් වෙස්කෝ ඉසුසූ MT111 වර්ගයේ බස් රථයක් කතරගම දී. බස් රථයේ බඳ වෙස්කෝ සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ ශ්‍රී ලංකාවේ නිමවා ඇත. 1998 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක්වී ඇති රථය පසුකාලීනව ධාවනයන් සීමාකර තිබී ඇති අතර ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ තෙවන වසර සැමරීම නිමිත්තෙන් ජා-ඇල ඩිපෝවේ සේවක පිරිස විසින් මෙලෙස පුනරුත්ථාපනය කර නැවත ධාවනයට සපයා ඇත.

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

2 comments:

  1. meka nam giyapara ekatath wwada hodata hadala dan meka kurunagala- colombo duwanawa

    ReplyDelete
  2. meka nam giyapara ekatath wwada hodata hadala dan meka kurunagala- colombo duwanawa

    ReplyDelete