Wednesday, January 8, 2014

Re-bodied Ashok Leyland Viking bus from SLTB Matara depot

This photo was taken on December 30, 2013 in Matara, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Matara depot, re-bodied Ashok Leyland Viking bus (MT 38 / 61-1605) at the Marata bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාතර ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් මාතර බස් නැවතුමේ දී. 1992 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය මගින් මිලදී ගෙන ධාවනයට එක්වී ඇති රථයේ මුල් බඳ අබලන් වීම නිසා පසුකාලීන අලුත්වැඩියාවකදී එහි මුල් බඳ ඉවත් කර මෙම ලංගම මාදිලියේ බඳ බද්ධ කර ඇති බව නිරීක්ෂණය වේ.

මෙම බස් රථය 2012 ජුලි මස, මාතර බස් නැවතුමේ දී.
This photo was taken on July 02, 2012 in Mathara, Southern LK, using a Canon IXUS 210.
Click for the full size picture.

5 comments:

  1. menna raja badu...

    ReplyDelete
    Replies
    1. ow! 1 turn eken gamakma geniyanna puluwan

      Delete
    2. 61-1605 saha 61-1606 bus deka 1992 avurudde Matara depowata lebune Aluthma Viking Bus vidiyata 61-1605 Galle - Matara saha 61-1606 bus eka Middeniya - Matara weda karaa.passe me bus dekama repair karala wena body style ekakata thamai apasu awe....

      Delete
  2. Parana wunata mewa niyama bus ,honda load ekak geniyanna puluwn .a wagema dan ena leyland bus wage newei sawi shakthiya athin godak hondai ..

    ReplyDelete