Tuesday, January 7, 2014

Reconstructed mobile engineering service vehicle from SLTB Teldeniya depot

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Teldeniya depot, Mercedes-Benz LP 322 mobile engineering service vehicle (22ශ්‍රී8458) at Kataragama. Rehabilitated and modified by depot workers in 2013 to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තෙල්දෙණිය ඩිපෝවට අයත් මර්සිඩීස්-බෙන්ස් LP 322 වර්ගයට අයත් ජංගම ආපදා සේවා රථයක් කතරගම දී. 1961 වසරේ ධාවනයට එක්වී ඇති මෙම රථය මෑත කාලීනව සේවා රථයක් ලෙස මහනුවර දකුණ  ඩිපෝවෙන් ධාවනය සීමාකර තිබී ඇති අතර තෙල්දෙණිය ඩිපෝ සේවක පිරිස විසින් මෙලෙස පුනරුත්ථාපනය කර ධාවනයට එකතු කොට තිබෙන්නේ ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ තෙවන වසර සැමරීම පිණිසයි.

රථයේ පිටුපස පෙනුම ඩිපෝ පරිශ්‍රයේ දී. රථයේ නිර්මාණකරු සහ තෙල්දෙණිය ඩිපෝව  ස්ථාවර මට්ටමකට ගෙන ඒමට දැඩි කැපවීමෙන් කටයුතු කල, එවකට ඩිපෝ ඉංජිනේරුතුමන් සහ සේවක මහත්වරුන්ද පසෙකින් දිස් වේ
This photo was taken on November 05, 2014 in Teldeniya, Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.


Tool Kits of the Vehicle -- රථය තුල ඇති මෙවලම්
This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Seats -- රථයේ ආසන 
This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Driver Cab  -- රථයේ රියදුරු කුටිය.
This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

3 comments: