Saturday, December 7, 2013

SLTB breakdown service - Negombo depot

This photo was taken on June 13, 2013 in Negumbo , Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Negombo depot, TATA LP 909/36 breakdown service vehicle (61-5519) in the depot premises. Jay bodied bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මීගමුව ඩිපෝව යටතේ ධාවනය වන ටාටා  LP 909/36 වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1992 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය් හා එක්වූ ඉන්දියානු Jay බඳ සහිත බස් රථයක් මෙලෙස සේවා රථයක් ලෙස පරිවර්තනය කර ඇත. රථය ඇතැම් විට ඩිපොවට ඉන්ධන සම්පාදනය සඳහාද යොදා ගැනෙනා බව සැලයි.

No comments:

Post a Comment