Saturday, November 16, 2013

Ruby bodied TATA LP 1210/52 bus from SLTB Anuradhapura depot

This photo was taken on June 23, 2013 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Anuradhapura depot, Ruby bodied TATA LP 1210/52 bus (61-5445) at Anuradhapura. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අනුරාධපුර ඩිපෝවට අයත් ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් අනුරාධපුර නගරයට ලඟා වෙමින්. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත මෙම බස් රථ වල බඳ Ruby Coach සමාගමේ නිෂ්පාදිතය. ලංගම වහරේ දී "කාදර් ටාටා" යන අනුවර්ත නාමයෙන් හැඳින්වේ. 1992 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ, උපයා ගෙවීමේ පදනම මත මිලදී ගෙන ඇත.

2 comments:

  1. කාදර් බොඩි kiyanne ai?

    ReplyDelete
    Replies
    1. එවකට මේවා ලංගම ට සපයලා තියෙන්නේ කාදර් කියල මනුස්සයෙක්! ලංගම නැත කරපු ඒ කාලේ සිදුවුනා කියන තවත් දූෂිත ගනුදෙනුවක් ලු එය! :(

      Delete