Saturday, November 30, 2013

SLTB breakdown service - Wennappuwa depot

This photo was taken on June 13, 2013 in Wennappuwa, North Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Wennappuwa depot TATA LP 1210/36 breakdown service vehicle (23ශ්‍රී7839) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වෙන්නප්පුව ඩිපෝවට අයත් ටාටා LP 1210/36 වර්ගයේ ඉංජිනේරු සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1978 වසරේ ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලය මගින් බඳ එකලස් වී මීගමුව ඩිපෝව යටතේ ධාවනයට එක්වී, 1980 වසරේ වෙන්නපුව ඩිපෝව වෙත මාරු වී ඇති මෙම රථය පසුකාලීනව මෙලෙස කාර්මික සේවා සඳහා පරිවර්ථනය වී ඇත.

Rear view of the Breakdown -- මෙම රථයේ පිටුපස පෙනුම
This photo was taken on June 13, 2013 in Wennappuwa, North Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.

No comments:

Post a Comment