Tuesday, November 26, 2013

Lanka Ashok Leyland Viking modified bus from SLTB Udahamulla depot

This photo was taken on November 11, 2013 in Narahenpita , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Udahamulla depot, Lanka Ashok Leyland Viking modified bus (UM 58 / 61-8465) at Narahenpita with the No.141 Wellawatta - Narahenpita route.-- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) උඩහමුල්ල ඩිපෝව යටතේ ධාවනය වන, ලංකා අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් නාරාහේන්පිට දී. 1994 වසරේ ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් බඳ සකසා එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවයේ මට්ටක්කුලිය ඩිපෝව යටතේ ධාවනයට එක්වී ඇති රථය, 2000 වසරේ පමණ උඩහමුල්ල ඩිපෝවට ලැබී ඇත. මුල් පෙනුම මේ වෙන විට තරමක් වෙනස් වී ඇති බව පෙනේ. ඡායාරූපය ලබාගත් අවස්ථාවේ මාර්ග අංක 141 ඔස්සේ නාරාහේන්පිට හා වැල්ලවත්ත අතර ධාවනයට යොදවා තිබුණි.

2 comments:

  1. Me model eke original windscreen eka meeta wada godak penumai....! Meka modified ekak neda ?

    ReplyDelete