Saturday, November 9, 2013

SLCTB bodied Ashok Leyland Viking C type staff bus from SLTB Katubedda depot

This photo was taken on October 10, 2013 in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Katubedda depot, SLCTB bodied Ashok Leyland Viking C type bus (KTB 01 / 23ශ්‍රී8363) parked at the Colombo central bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කටුබැද්ද ඩිපෝව යටතේ ධාවනය වන, ශ්‍රී ලං.ම.ග.ම. මගින් බඳ සැකසූ අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් පිටකොටුව ම. බ. ක. පරිශ්‍රයේ දී. වර්තමානයේ ඩිපෝවේ සේවක පිරිස් ප්‍රවාහනය සඳහා යොදා ගැනේ. පසුකාලීන අලුත්වැඩියාවන් වලදී රථයේ ඉදිරිපස හා පිටුපස මුහුණත් වලට යම් වෙනස්කම් සිදු කර ඇති බව නිරීක්‍ෂණය වේ.

This photo was taken on November 08, 2013 in Narahenpita, Colombo, Western, LK, using aSony Cyber-shot DSC-W510.
Click for the full size picture.

2 comments:

  1. අපි පුංචි දවස්වල ඉස්පිරිතාල ගාව විකුණපු තහඩුවලින් හදන ලද සෙල්ලම් බස් එකක් වගේ.
    සමහර පොත් වල තිබුන රූපවලට බොහෝ සෙයින් සමාන බස් රථයක්,
    අවුරුදු බරගානක් පස්සට හිත දුවනවා මේ බස් රථය දැක්කම

    ReplyDelete
    Replies
    1. ඔය ටකරන් බස් ගැන අපි ලිපියක් දැම්මා මේ අඩවියේ ටකරන් බස්

      Delete