Wednesday, October 16, 2013

Mercedes-Benz L 3500 breakdown service vehicle from SLTB Ytinuwara depot

This photo was taken on August 29, 2013, in Kadugannawa, Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB)Yatinuwara depot, Mercedes-Benz L 3500 breakdown service vehicle (IC-2696) in the depot premises. Acquired to the CTB in 1958 from a private bus company under the bus nationalization . Registerd in Sri Lanka in 1956 under a private bus company. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) යටිනුවර ඩිපෝවට අයත් මර්සිඩීස් බෙන්ස් L 3500 වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. දැනට ශ්‍රී ලංගමය සතු පැරණිම රථයකි. 1958 දී මෙම රථය, ලංගම හා එකතු වී ඇත්තේ බස් ජනසතුවට සමගාමීවය. ජනසතුවට පෙර මෙම රථය පුද්ගලික බස් සමාගමක් යටතේ ලොරි බස් රථයක් ලෙස මගී ප්‍රවාහනයේ යෙදී ඇත. ජනසතුවෙන් පසු ලංගම යටතේ ද මගී ප්‍රවාහනයේ යෙදී ඇති රථය පසුකාලීනව ලංගම මගින් කාර්මික සේවා රථයක් ලෙස පරිවර්තනය කර ඇත. ලංගම මගින් සිදු කල අලුත්වැඩියාවන් වලදී රථයේ ලොරි මුහුණත වෙනස් කොට තිබේ.   

Inside of the Breakdown -- රථයේ ඇතුලත
This photo was taken on August 29, 2013, in Kadugannawa, Central, LK, using a SAMSUNG WB100.
Click for the full-size picture.

A video of the vehicle -- මෙම රථයේ වීඩියෝවක්

6 comments:

  1. කලාතුරකින් දකින්න ලැබෙන දෙයක්.අනේ මන්දා කවදා මේවා සංරකෂණය කරයිද දන්නෑ.අනාගත පරපුරට දැකගන්න වෙන්නේ ඔයා ගෙ මේ බ්ලොග් එකෙන් විතරක් වෙන්නත් පුලුවන්.ඔබට ඡය :)

    ReplyDelete
    Replies
    1. ඔව්! 22 ශ්‍රී කාණ්ඩයේ මෙවැනිම රථයක් අතහැර දමා තිබෙනවා.සැබවින්ම එය දැකීම දුකක්! මේවා නිසි සංරක්ෂන්යක් කරන්නේ නම් ගොඩක් වටිනවා! මට පුළුවන් උපරිම දේ ඉතින් මම කරනවා!

      Delete
  2. MEKA NAM MARU WANDIYA MAMA FIRST TIME DAKKE ATHTHATAMA MEWA SANRAKSHNAYA KARANNA BALADHARINGE AS ARAWANNA PULUWANNAM WEB ADAWI HARAHA WATH LOKUDEYAK WENAVA.

    ReplyDelete
    Replies
    1. අපිට කරන්න පුළුවන් දේ අපි කරනවා. එතනින් එහාට ඉතින් කරන දේවල් බලධාරීන්ගේ අතේ තමයි! :)

      Delete
    2. Meke engine eka thama Mercedes da nathnum TATA ekak thiyalada

      Delete
  3. 22 3453 dan depowe ataherala dala

    ReplyDelete