Sunday, November 24, 2013

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Tangalle depot

This photo was taken on November 07, 2013, in Tangalle, southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Tangalle depot, Ashok Leyland Viking 210 Turbo bus bus (TG 12 / NB-1241) in the depot premises. Acquired to the depot in 2011 under a leasing scheme. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තංගල්ල ඩිපෝවට, උපයා ගෙවීමේ පදනම මත 2011 වසරේ මිලදී ගත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ ආසන 54 බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. රථය මාර්ග අංක 49 යටතේ තංගල්ල හා ත්‍රිකුණාමලය අතර ධාවනයට යොදවා තිබුණි.
This photo was taken on November 07, 2013, in Tangalle, southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on November 07, 2013, in Tangalle, southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

22 comments:

  1. supiriyatama maintain karala tiyanawa

    ReplyDelete
  2. pvt 2k yanwa me rout eke ctb keeyk ynwada????

    ReplyDelete
    Replies
    1. CTB th 2k da koheda yanawa. TM depot ekenuth yanawa kiyala aaranchiyak aawa. hariyatama danne naha!

      Delete
    2. තංගල්ල ඩිපෝවෙන්වැඩිම දුරක් ධාවන වෙන එකම බස් එක මේක.මට මතක විදියට 7.30 pm තංගල්ලෙන් සහ ට්‍රින්කො වලින් පිටත් වෙන්නෙ.රූපවහිනීයක් තියෙන තංගල්ල ඩිපෝවෙ එකම බස් එකත් මේක .උදේ 4.30ට සහ හවස 6.30ට යන ප්‍රයිවට් දෙකම අර්ධ සුඛෝප බෝගී නිසාත් 6.30 එක ගිහින් පැයකින් (7.30) නෝමල් එකක් විදියට යන නිසාත් .ප්‍රස්න ගොඩකට මේ බස් එකකට මූන දෙන්න උනා තංගල්ල-ට්‍රින්කො ප්‍රයිවට් බස් දෙකෙන්ම
      TM වලින් තංගල්ලට මෙම මාර්ගයෙ එකක් නම් එන්නෙ නෑ.
      ගමන් මාර්ගය: තංගල්ල,සිට මහවෙල පාර ,දික්වැල්ල, මාතර,ගාල්ල,කලුතර ,පානදුර,කොලඹ නිට්ටඹුව,වරකාපොල,කුරූනෑගල,දඹුල්ල,හබරන ,කන්තලෙ, හරහා ත්‍රිකුණාමලය

      Delete
    3. ස්තූතියි තොරතුරු වලට! :)

      Delete
  3. mn danna widihata pvt karayoo case adda nee mee bus 1ta

    ReplyDelete
    Replies
    1. untama giya ratane! depot ekenuth kiwwa. un case dammata bus eka nawattala naha! :D

      Delete
  4. Phone no ekak nedda.

    ReplyDelete
  5. ticket eka keeyak wenawada bn trinko walatama?

    ReplyDelete
  6. Trinco walata yaddi time kiya wenawada meka

    ReplyDelete
  7. Me bus ek kurunegalata ude kiya wenakota enwada

    ReplyDelete
  8. Trinco yana bus aeka kalutharin kiyatada thiyenne

    ReplyDelete
  9. MekA trinco walin pitath wenne keeyatada. No ekak denna.

    ReplyDelete
  10. Kalutarin meka pitath wenne kiyatada

    ReplyDelete
  11. Sathutui denagaththata a wagema mata dena ganna one me bus 1 contact kara ganna vidihak

    ReplyDelete
  12. Me bus eka thama nene galewelata awe 🤕

    ReplyDelete