Sunday, October 6, 2013

Utkal bodied Ashok Leyland Viking bus from SLTB Udahamulla depot

This photo was taken on October 02, 2013  in Dehiwala, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Udahamulla depot, Utkal bodied Ashok Leyland Viking bus (UM 17 / 61-3868) at Dehiwala. Allocated for the services on the route no 176 Dehiwala - Hettiyawatta. Originally acquired to the PTS Mattakkuliya depot in 1992. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) උඩහමුල්ල ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් දෙහිවල දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයේ බඳ Utkal Automobiles පුද්ගලික සමාගම විසින් එකලස් කර ඇත. මෙම බස් රථ 1992 වසරේ දී, එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවයේ මතුගම, හෝමාගම සහ මට්ටක්කුලිය යන ඩිපෝවලට පමණක් ලැබී ඇති අතර පසුකාලීනව මට්ටක්කුලිය ඩිපෝවෙන් මෙම බස් රථය මෙලෙස උඩහමුල්ල ඩිපෝවට ලැබී ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 176 ඔස්සේ දෙහිවල හා හෙට්ටියාවත්ත අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on October 02, 2013  in Dehiwala, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on October 02, 2013  in Dehiwala, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

2 comments:

  1. me bus1 kalayak MRdepoeke diwwa MR143 eeta passe wennathi UM araganna aththe MRduwana kale 142rute moratuwa modara school busaya vidihata diwwa driver thamai rohana

    ReplyDelete
    Replies
    1. ඇත්ත, මොරටුව ඩිපෝ එකට ලැබුනේ මට්ටක්කුලිය ඩිපෝ එක වර්ජනය කරපු වෙලාවක එකේ බස් ටික අනික් දේපො වලට බෙදුවා 1997 දී වගේ, අන්න එතකොට

      Delete