Sunday, October 6, 2013

Ashok Leyland Viking UTKAL body (1992 model) bus from SLTB Udahamulla depot

This photo was taken on October 02, 2013  in Dehiwala, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Udahamulla depot Ashok Leyland Viking UTKAL body bus (UM 17 / 61-3868) at Dehiwala bus stand. Bus acquired to the PTS Mattakkuliya depot in 1992. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) උඩහමුල්ල ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් UTKAL බඳ සහිත බස් රථයක් දෙහිවල 176 බස් නැවතුමේ දී. මෙම වර්ගයේ බස් රථ 1992 වසරේ දී, එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවයේ මතුගම, හෝමාගම සහ මට්ටක්කුලිය යන ඩිපෝවලට පමණක් ලැබී ඇති අතර පසුව මට්ටක්කුලිය ඩිපෝවෙන් මෙම බස් රථය උඩහමුල්ල ඩිපෝවට ලැබී ඇත. වර්තමානයේ මාර්ග අංක 176 ඔස්සේ දෙහිවල හා හෙට්ටියාවත්ත අතර ධාවනය වේ. 

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on October 02, 2013  in Dehiwala, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on October 02, 2013  in Dehiwala, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

2 comments:

  1. me bus1 kalayak MRdepoeke diwwa MR143 eeta passe wennathi UM araganna aththe MRduwana kale 142rute moratuwa modara school busaya vidihata diwwa driver thamai rohana

    ReplyDelete
    Replies
    1. ඇත්ත, මොරටුව ඩිපෝ එකට ලැබුනේ මට්ටක්කුලිය ඩිපෝ එක වර්ජනය කරපු වෙලාවක එකේ බස් ටික අනික් දේපො වලට බෙදුවා 1997 දී වගේ, අන්න එතකොට

      Delete

Related Posts Plugin for WordPress, Blogger...