Thursday, August 8, 2013

SLTB supply division - Maho depot

This photo was taken on June 23, 2013 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Maho depot, Leyland Comet supply division vehicle (23ශ්‍රී3553) at Anuradhapura. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහව ඩිපෝවට අයත්, ලේලන්ඩ් කොමට් වර්ගයේ සම්පාදන සේවා රථයක් අනුරාධපුර නගරයේ දී. ලංගම බඳ සහිත බස් රථයක් පරිවර්ථනය කිරීමෙන් සකසා ඇති ඇති අතර මුහුණත පියන පසුකාලීන අශෝක් ලේලන්ඩ් බස් රථයකින් සපයාගෙන ඇති බව නිරීක්‍ෂණය වේ

2 comments:

  1. mahawa depot eke me wage parana leyland tama dawanaya karanawa neda...mama dekak withara dakka...

    ReplyDelete
    Replies
    1. ow! api danata 1k wsthara me site eke daala thiyenne. Oya Depots kiyana page ekata gihin MHO click karala balanna Maho depot eke bus athi. :)

      Delete