Saturday, August 17, 2013

Ashok Leyland Viking Colombo Rider bus from SLTB Wennappuwa depot

This photo was taken on May 10, 2013 in Naththandiya , North Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Wennappuwa depot,  Colombo Rider Ashok Leyland Viking bus (GA-6352) at the Nattandiya bus stand.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වෙන්නප්පුව ඩිපෝව යටතේ ධාවනය වන කලම්බෝ රයිඩර් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් නාත්තන්ඩිය බස් නැවතුම්පොළේ දී. 2000 වසරේ බහු ජාතික සමාගමක් මගින් මෙම බස් වල බඳ මෙරටදී නිපදවීම ආරම්භ කර ඇති අතර එහි ලාංකික නියෝජනය වූයේ සෙලින්කෝ ව්‍යාපාරය අනුබද්ද සිමෝ (Ceymo) සමාගමයි. පසුකාලීනව මෙම වර්ගයේ බොහොමයක් බස් රථ වල මුල් පෙනුම වෙනස් වී ඇතත් මෙම බස් රථයේ මුල් පෙනුම තවමත් දැකගත හැක.

5 comments:

  1. aththenma hodata use karapu bus ekak nethnam ohoma thiya ganna behe ,,,well done

    ReplyDelete
    Replies
    1. ow! eth meketh langadima body repair ekak karanna weyi. kohomath Colombo Rider Body eke pawathma aduyi. :/

      Delete
  2. meke aduma tharamee light 4 wath maru karala naaa nee mewge 1k thiyenawa meethotamulla depot eke 63 1k wenaskam tikai karala thiyenne issarahai passesi buffer 2 withrai wanas eth eka echchra aulak naa pic tikaka danna puluwnnam eke

    ReplyDelete
  3. samahara depo wala Colombo rider dawanayenuth ain karala

    ReplyDelete
  4. Kandy colomdo වැඩ කැරේ me bus ekada

    ReplyDelete