Wednesday, July 3, 2013

Ashok Leyland Viking Turbo 59 seater bus from SLTB Bandarawela depot

This photo was taken on July 02, 2013 in Central Bus Stand, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Bandarawela depot, Ashok Leyland Viking Turbo 59 seater bus (NB-5991) at the central bus stand, Colombo. It is newly allocated for the route No. 99 Badulla - Colombo semi luxury services. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බණ්ඩාරවෙල ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් ටර්බෝ වර්ගයේ ආසන 59 කින් යුත් බස් රථයක් පිටකොටුව මධ්‍යම බස් නැවතුමේ දී. ඩිපෝව මගින් එකවර මුදල් ගෙවා මිලදී ගෙන ඇති මෙම බස් රථය පිටුපස වායු අවලම්බක පද්දතියකින් (Air Suspension system) යුක්ත වන අතර ආසන 59 කින්ද යුතුය. රථය මාර්ග අංක 99 යටතේ කොලඹ හා බදුල්ල අතර අර්ධ සුඛෝපභෝගී සේවා යටතේ ධාවනයට යොදවා තිබුණු අතර ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ ප.ව. 2.50 ට බදුල්ල බලා පිටත්වීමට සූදානමින් තිබුණි. ඉදිරි දින කීපය තුල ශ්‍රී ලංගම සම්මතයට අනුව වර්ණගැන්වීමට නියමිත බව ඩිපෝ ආරංචිමාර්ග සඳහන් කරයි.

This photo was taken on July 02, 2013 in Central Bus Stand, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on July 02, 2013 in Central Bus Stand, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

with the SLTB Livery in November 2013 -- 2013 නොවැම්බර් මස, ශ්‍රී ලංගම සම්මත වර්ණ ගැන්වීමෙන් පසු
This photo was taken on November 27, 2013 in Central Bus Stand, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

15 comments:

  1. depot walin mewa rathu paint karama bus eke tiyana watinakamath nathi wenawa.. me paata kochchara lassanada bus ekata??? meka leyland turbo 135hp 7speed syncromesh neda???

    ReplyDelete
    Replies
    1. නමුත්, ආයතනයේ සම්මතය අනුව නේ බස් වර්ණ ගැන්වෙන්නේ. ලස්සන නැති වෙනවා කියල කරන්න දෙයක් නැහැ. අනිත් ලීසිං බස් වලත් ලංකාවට ගෙනල්ල ලංකා අශෝක් ලේලන්ඩ් එකෙන් තමයි රතු ගහල දීල තියෙන්නේ.

      Delete
    2. 7 Speed Transmission awada LAL wada? i don't think so....

      Delete
  2. Air Suspension system ekak thiyena bus dana ekanam loku deyak.

    me bus eka gear keeyakda?

    ReplyDelete
    Replies
    1. ENGINE 6 Cylinder Turbo charged inter cooled diesel
      MAX. POWER 130 HP @ 2400 rpm
      MAX. TORQUE 430Nm @ 1200 - 1600 rpm
      CLUTCH Single plate Dry type
      GEAR BOX 5 Speed Synchromesh
      REAR AXLE Fully floating single speed hypoid gear
      SUSPENSION Semi elliptic multileaf spring (Air suspension Optional)
      STEERING Integral Power steering LH/ RH
      BRAKES Air pressure diaphragm with dual line arrangement

      Delete
  3. well BANDARAWELA dipowa an dipo walata adarshayak...obata jaya wewa............

    ReplyDelete
    Replies
    1. අර්ධසුකොපභෝගී බොරුව කරන අංක එකේ බස් එකක් .meke yanda epa.hawasa 4.00ta saha 5.00 ta samanya gastu RS292/= yana bus dekak yanawa.me bus eke RS440/= minissu purowagena yanne .normal bus deka badullata lagawana welawata tamai mekath yanne.

      Delete
  4. Air suspension kochchar akalayak lankawe parawal ekka oroththu deida kiyana eka thama prashne.. nattan passengers lata nam supiri..

    ReplyDelete
    Replies
    1. namuth dura sewa wala paarawal honda hinda awulak naha. :)

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  5. me bus walata twin turbochargers fix kara nm niyamai.

    ReplyDelete
    Replies
    1. LAL has loooooongg way to go for that.. hah haaa :D

      Delete
  6. dan bandarawela depot akata aluthin leyland bus godak dunnane.a nisa dan me bus aka badulla bandarawela turn aka duwanne.aluth bus tiketh photos tikak upload karanna............

    ReplyDelete
    Replies
    1. Bandarawela paththe aaye ennam! aluth photos tikak aran daanna :)

      Delete