Friday, July 12, 2013

TVS bodied Ashok leyland Viking Modified bus from SLTB Kurunegala south depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kurunegala south depot, TVS bodied Ashok Leyland Viking modified bus (KGS 143 / 62-6525) at Kataragama. This bus rehabilitated and modified by depot workers (2012) to celebrate the President's induction.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුණෑගල දකුණ ඩිපෝවට අයත්, TVS බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් කතරගම දී. නවතම බස් රථයක් ලෙස දිස් වූවද මෙය 62 - කාණ්ඩයට අයත් 1998 වසරේ ලියාපදිංචි බස් රථයකි. කටාන විවිධ සේවා සමූපකාර සමිතිය යටතේ තිබී පසුව මීගමුව ඩිපෝව වෙත ලැබී ඇති මෙම බස් රථය, ධාවනයන් සීමාකොට තිබියෙදී මෙලෙස කුරුණෑගල දකුණ ඩිපෝව විසින් රැගෙනවිත් සම්පූර්ණ අලුත්වැඩියාවක් සිදුකොට ධාවනයට එක් කර ඇත්තේ ජනාධිපතිතුමා ගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම පිණිසයි. නව බස් රථයක ඇති ස්වරූපය රථයට ලැබෙන පරිදි බඳ පුනරුත්ථාපනයකර ඇති ආකාරයෙන්, ඩිපෝ ඉංජිනේරු අංශය සතු හැකියාව මනාව පෙන්නුම්කොට තිබේ. කුරුණෑගල දකුණ ඩිපෝවේ ඉංජිනේරු, සුමිත් හේරත් මහතාගේ මූලිකත්වයෙන් අලුත්වැඩියා කටයුතු සිදුකොට තිබේ.

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

14 comments:

  1. waddo ennakam goda eheth padi gewanne parakku wla..poddakk ekagenath danna.....wlawata padi gewanne nethi unath wdakarana mewage aya ratata barak nowe..ounn nihada sevayak mathuwatath karaey me widhihata................

    ReplyDelete
  2. appa....supiriyatama repair karala tiyanawane.....mn asama depot eka tamai KGS eka ... mkda parana lyland bus tika niyametama tiyagena inna depot ekak.. me ara kalin dala tibuna eka nemei neda??? tama KGS lyland AC eka damme nane??? ekath dennakooo....

    ReplyDelete
    Replies
    1. me kalin daala thibuna eka nemeyi. kalin damme 62-6524. me 62-6525 :)

      Delete
  3. supirine kiyala wadak na

    me wage daksha team ekak CTB eke idalath egollange dakshakamin hari prayojanayak ganne nathi eka kanagatui

    ReplyDelete
    Replies
    1. ehema kiyanna baha. KGS adatath laabha labana depot ekak. anika KGS eken Tsunami bus ekakata Ashok Leyland engine ekak badda karala saarthakawa duwanawa. e wage wada thamayi KGS karanne. habayi ewaata labena agayeema nam godaak aduyi. :(

      Delete
  4. මේ පිංතූරය දැක්කමා ආයෙත් ගමට ගියා වගේම දැනෙනවා , ස්තුතියි මේ රසවත් කතාබව අප එක්ක බෙදා ගන්නවාට

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබේ අගය කිරීම ගැන! :)

      Delete
  5. kgs eke leyland karapu tsunami bus ekath danawada pls.... leyland ac ekath danakoo,.,,, mama asama depot eka KGS jaya wewa...

    ReplyDelete
  6. kgs depot eke supiri tsunami bus set ekak thiyanawa, puluwannam aa tikath danda

    ReplyDelete
    Replies
    1. Ikmaninma Kurunegala enna balaporoththuwen inne. :)

      Delete