Tuesday, July 30, 2013

ISUZU Journey K BL 35 bus from SLTB Kandy Regional office

This photo was taken on May 17, 2013 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB)  Kandy Regional office ISUZU Journey K BL 35 bus (30ශ්‍රී6568) in the Kandy south depot premises. The body rebuilt by Kaludewala SLTB provincial Workshop. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම)  මහනුවර ප්‍රාදේශීය කාර්යාලයේ ප්‍රයෝජන සඳහා භාවිතා වන ISUZU Journey K BL 35 වර්ගයේ බස් රථයකි. පසුකාලීනව ශ්‍රී ලංගම, කළුදෑවල ප්‍රාදේශීය වැඩපොළේ දී පූර්ණ බඳ අලුත්වැඩියාවක් සිදුකර ධාවනයට එකතු කර ඇත.

3 comments:

  1. Bus eka athule photo nadda

    ReplyDelete
    Replies
    1. engine repair ekakata arala thibune. e nisa athula gaththe naha.

      Delete
  2. මේකෙ ඉන්දියන් පෙනුමක් ඇවිත් තියෙන්නෙ අලුත්වැඩියාවට පස්සෙද?

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...