Tuesday, July 9, 2013

Hyundai FB bus from SRILANGAMA Galle depot

This photo was taken on 1985 in Galle, Southern, LK.
Click for the full size picture.
SRILANGAMA (Sri Lanka Transport Board) Galle depot, Hyundai FB bus (60ශ්‍රී4870) in the depot premises. Two of these buses Acquired to the Galle depot  in 1987. (Pic by Mr. A.G. Rupananda) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රීලංගම) ගාල්ල ඩිපෝව යටතේ ධාවනය වූ Hyundai FB වර්ගයට අයත් බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1987 වසරේ මෙම වර්ගයේ බස් රථ දෙකක් ගාල්ල ඩිපෝවට ලබා දී ඇත. එවකට මෙම බස් රථ විශේෂ සංචාර සේවා සඳහා යොදාගෙන ඇත. ඡායාරූපය සහ තොරතුරු අපවෙත ලබාදුන් ගාල්ල ඩිපෝවේ කළමනාකාරතුමාට (ඒ. ජී. රූපානන්ද මයා) විශේෂ ස්තූතිය.

12 comments:

  1. me bus dekama dan nadda??? aduma tharame natabun wath nadda??? mn me dakkamai....

    ReplyDelete
    Replies
    1. naha! ekak e kaalema Karali kaarayo gini thiyala. dan dekama wendesi wela. :/

      Delete
    2. meken mamanam gihilla tiyenawa one taram. japan quality ekata kittuwenma wage tibuna matakai, very comfirtable..!

      Delete
  2. පරණ බස් වෙන්දේසි කරන්නේ නැතිව නිසි නඩත්තුවකින් පැවතුනා නම් විශාල බස් සංචිතයක් තියාගන්න තිබුණා. අද පුද්ගලික අංශයේ බලය වැඩි වී ඇත්තෙත් ලංගමය සතු බස් සංඛ්‍යාවේ හිඟතාවය නිසා.

    ReplyDelete
    Replies
    1. ඒක හරි. 1979 ට පස්සේ බස් වෙන්දේසි කරන එක විනෝදාංශයක් උනා නේ.

      Delete
    2. විවෘත ආර්ථිකය තුළ ආර්ථිකය ලිහිල් කරන්න ඕනි සීමාවන් දැනගෙන හිටියෙ නෑ. රාජ්‍ය ආයතන විකුණනව නම් ඒහා සමාන්තරව දියුණු පෞදගලික අංශයක් පවතින්න ඕනි.

      Delete
  3. 60 kandaya kiyanne wadiya parana nane.. me bus winasa wenna pradanama hethuwa depot wala nosalakilla.. samahara depot NA kandaye bus pawichchi karana hati dakkama eka hodata penawa... kisima nadaththuwak naha... kegalle depot eke ehema NA kandaye bus wath aduma thrame hodala wath na.. eg..KL-25

    ReplyDelete
  4. mama me bus eka saha thawath bus warga dekak gana liyuwa bus warga kiyana column eke. mama eekale me bus eke gihinuth thiyenawa. mage danume hatiyata me bus ekae body eka godak kotas Fiber. aaranchi widiyata meebus eke engin sumbandawa thibunu prasnayak nisa IZUSU Auto gear engin ekak thiyala pawichchi kara.
    Mama Manjula- Galle.

    ReplyDelete
    Replies
    1. oba hari! me bus eka anthimata dhaawanata wela thiyenne ISUZU ECR500 bus ekaka engine eken. :)

      Delete
  5. Uthpala,
    obage mema web adawiya mama imahath agaya karana athara ma kiyana thorathuru sambandawa soyabalanna
    1. 1970 gananwala thibuna tiger cub kiyala bus wargayak galle depot eke mathaka hatiyata 22sri saha 23sri kanda wala 1980 ganawala mul bhagayeth eka bus ekak dhawanaya una. mema bus eke enigma idiripasa yatin pihitala thibune. pasu kaalayaka galle dipo engineeruwan wisin chasiya modify karala Leyland engine ekak thiyala dhawanaya kara mdakalapuwa-galle athara. me bus ekata api podikale kiuwe pangediya bus eka kiyala eke hadayatikak pan gediyak wage. issara me bus eka wadipura dhawanaya une ambalan waththa- karapitiya route eke

    2. TAM kiyala yugosloviyawen genapu bus wagayak thibuna 1987 passé. samahara bus original body ekath ekka awa eewagema chassi witharak genath eekala work shop eke body haduwa. mama uthsaha kara foto hoyaganna bariuna. mama anek depot gana danne naha galle nam thibuna.(mee original body bus ekak 1989 di akurassedi nilwala gangata thallu kara kiyala aaranchiy ekale hitapu viplawakarayo.

    Manjula_ Galle

    ReplyDelete
    Replies
    1. ඔබේ අගය කිරීම ගැන මෙන්ම තොරතුරු ගැනද ස්තූතියි! ටයිගර් කබ් බස් රථ සහ ටැම් බස් රථ ගැන ඉදිරියේදී ලිපි ලබාදීමට පොරොන්දු වෙමි! :)

      Delete
  6. මට මතකයි මෑතක් වෙනකන් ඔය වර්ගයේ බස් එකක් 255 රූට් එකේ දිව්වා කියලා...

    ReplyDelete