Monday, May 13, 2013

SLCTB bodied Ashok Leyland Vinkg C type bus from SLTB Avissawella depot

This photos was taken on May 03, 2013  in Avissawella ,  Sabaragmuwa LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Avissawella depot, SLCTB bodied Ashok Leyland Vinkg C type bus (AV 245 / 23ශ්‍රී8002) in the depot Premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අවිස්සාවේල්ල ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් C කාණ්ඩයට අයත් බස් රථයකි. බඳ (body) ශ්‍රී ලං.ම.ග.ම. මගින් නිපදවා ඇති මෙම බස් රථය 1978 වසරේ එවකට ශ්‍රී ලං.ම.ග.ම. හා එකතු වී ඇත.

This photos was taken on May 03, 2013  in Avissawella ,  Sabaragmuwa LK, using a Canon IXUS 210.
Click for the full size picture.

This photos was taken on May 03, 2013  in Avissawella ,  Sabaragmuwa LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත
This photos was taken on May 03, 2013  in Avissawella ,  Sabaragmuwa LK, using a Canon IXUS 210.
Click for the full size picture.

5 comments:

  1. මේ බස් එකේ ඡායාරූප දැක්කාම අපේ පොඩි කාලේ මතක් වෙනවා!

    ReplyDelete
    Replies
    1. ඕක ගොඩක් අය ලංගම බස් අඩවියට ඇවිල්ල කියනවා. :) ඔබට ඔබේ කුඩා කාලය සිහි කරවීමට හැකි වීම ගැන සතුටුයි.. :)

      Delete
  2. me bus eka mama godak kamathi bus ekak.. me bus eka kaluthara DTS eke tibila me lagadi awissawella depot ekata labune.. me wage tawath ekakuth labuna...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබේ තොරතුරට. :)

      Delete
  3. 23-8000 මේ වගේ එකක්.කඩවත ඩිපෝවේ තිබුණේ.

    ReplyDelete