Tuesday, May 14, 2013

Lanka Ashok Leyland Viking bus from SLTB Giriulla depot

This photo was taken on May 10, 2013 in Kuliyapitiya , North Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Giriulla depot, Lanka Ashok Leyland bodied Ashok Leyland viking bus (62-6461) at Kuliyapitiya. Playing on a local roue to Giriulla with school children. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගිරිඋල්ල ඩිපෝව යටතේ ධාවනය වන ලංකා අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් කුලියාපිටියේ දී. 1997 වසරේ එවකට පොකුරු බස් සමාගම් හා ධාවනයට එක්වී ඇති රථයේ බඳ ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් එකලස් කරන ලද්දකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ කුලියාපිටියේ සිට ගිරිඋල්ල බලා පාසල් සිසුන් රැගෙන ධාවනය වෙමින් තිබුණි.

3 comments:

  1. giriulla depot eke bus paredi dakinna labenne godak aduwen... mama godak aduwenma bus dakala tiyana depot dekak tamai Giriulla saha Kuliyapitiya kiyanne...me bus eka hodata tiyanawa habai... Giriulle 23/29/30/60 kanda wala tiyenne leylanda Tatada????

    ReplyDelete
    Replies
    1. ඔබ හරි. මෙච්චර ලංගම බස් පින්තූර ගන්න මම දැකල තියෙන්නත් බස් කීපයයි. තවම ඩිපෝවට යන්න ලැබුනේ නැහැ. ගිහින් වැඩිදුර තොරතුරු දෙන්නම්. :)

      Delete
  2. denaganna puluwanda CTB depots wala IT facilities gena?
    mama adahas kale rural deports wala.... giriulla wage ewaye

    ReplyDelete