Friday, April 26, 2013

Ashok Leyland Vking AC bus from SLTB Maharagama depot

This photo was taken on April 25, 2013 in Maharagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Maharagama depot, Ashok Leyland Viking AC bus (NB-5529) at the Maharagama bus stand. Body Built by Azad Coach (India) Pvt Ltd. Ready to leave for Galle under the Southern Expressway (E01). -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහරගම ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් මහරගම බස් නැවතුම්පොළේ දී. රථය දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ මහරගම හා ගාල්ල අතර සේවාවන් සඳහා යොදවා තිබුණි. 2013 මාර්තු මස, උපයා ගෙවීමේ පදනම මත ශ්‍රී ලංගමට ලැබී ඇත.

9 comments:

  1. marune??? mewa tamai bus......

    ReplyDelete
    Replies
    1. ඔව්. ඔව්. :D අලුතෙන් මේ වගේ බස් 10 ක් විතර ඇවිල්ල තියෙන්නේ. :)

      Delete
  2. Shaaaa.... harima lassanayi. Private bus karayinta mea wage honnda bus nehe. Private bus banga wewaa!

    ReplyDelete
  3. KGS /NE / depot wala AC ewa mama tama dakke na.. ewath danawada apita balanna... CBS / MAHARAGAMA / POlONNARUWA / EMBILIPITIYA / KALAWANA / MAWANALLA Depot wala ewa nam dakka..aye kohe depot walada tiyenne???

    ReplyDelete
    Replies
    1. ඉක්මනින් දෙන්නම්. :)

      Delete
  4. NICE... ASHOK LEYLAND AZAD BODY BUS.......

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්. මේක AZAD බොඩියක්! :)

      Delete
  5. awissawella depot eketh Leyland AC dekak denath....

    ReplyDelete