Thursday, April 25, 2013

Latec dm bodied TATA LP 1510/52 bus from SLTB Homagama depot

This photo was taken on April 25, 2013, in Homagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Homagama depot, Latec dm bodied TATA LP 1510/52 bus (GK-0159) at the Homagama SLTB bus Stand. Body built by the Latec (pvt) ltd with Deuple Metsec (UK) and acquired to the CMBC fleet in 2001. This photo was taken in April 2013 while it was allocated for Kelniya temple special service under the route no 697. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හෝමාගම ඩිපෝව යටතේ ධාවනය වන ලේටෙක් dm බඳ සහිත ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් හෝමාගම ශ්‍රී ලංගම බස් නැවතුමේ දී. මෙහි බඳ, ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ 2001 වසරේදී, පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර වැඩපොළේ දී නිමවා කලම්බෝ මෙට්‍රෝපොලිටන් බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇත. 2013 වසරේ ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ රථය, පුර පසළොස්වක පොහොය දිනයන් වලදී ක්‍රියාත්මක කරනු ලබන කැලණි විහාරය හෝමාගම විශේෂ සේවාව වෙනුවෙන් යොදවා තිබුණි. 697 මාර්ගයේ කඩුවෙල දක්වා ධාවනය වන බස් රථ කැළණි විහාරය දක්වා දීර්ඝ කර මෙම විශේෂ සේවාව ක්‍රියාත්මක කරනු ලබන්නේ පොහොය දිනයන් වල කැළණි විහාරය වැඳපුදා ගැනීමට යන බැතිමතුන්ගේ පහසුව පිණිසයි.

This photo was taken on April 25, 2013, in Homagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

A photo of this bus taken on January 26, 2012 in Pannipitiya -- මෙම බස් රථයේ  2012 වසරේ ජනවාරි 26 දින පන්නිපිටියේ දී ලබාගත් ඡායාරූපයක්. 
This photo was taken on January 16, 2012, in Pannipitiya, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture. 

1 comment:

  1. me wage wadak karoth ithin sltb ma thamai. godak hoda sewawak. AP depo eke atamasthana wandanawath godak prasansaneeeyai

    ReplyDelete