Wednesday, April 24, 2013

CTB bodied Fiat 650 bus from CTB Kandy North Depot

This photo was taken on 1972 in Kandy, Central, LK.
Click on the image for full size picture.
Ceylon Transport Board (CTB) Kandy North Depot classic Fiat 650 bus in Kandy. Chassis built by (Italian) Fiat Automobiles. Body built by Ceylon Transport board. Acquired in 1966 in CTB service. -- ලංකා ගමනාගමන මණ්ඩලයේ මහනුවර උතුර ඩිපෝවට අයත්ව තිබූ ෆියට් 650 වර්ගයේ පැරණි බස් රථයක මහනුවර නගරයේදී ලබාගන්නා ලද ඡායාරූපයකි. මෙම බස් රථ වල තට්ටුව (chassis) ඉතාලියේ ෆියට් සමාගම විසින් නිපදවා ඇති අතර බද (body) නිපදවා ඇත්තේ ලංගම මගිනි. මෙම බස් රථ 1966 වසරේ දී පමණ ලංගම හා  එකතු වී ඇත. ඡායාරූපය ලබාගෙන ඇත්තේ 1971 වසරේ පමණ වන අතර ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ යාපනය හා මහනුවර අතර සීග්‍රගාමී සේවාවක යෙදෙමින් තිබී ඇත.

9 comments:

  1. වටිනා ඡායාරූපයක්! එහෙත් මෙය වර්ෂ 1972ට පෙර ගත් එකක් විය යුතු යි, මන්ද බස් රථයේ බඳෙහි ඇත්තේ ලංගම පැරණි ලාංඡනය යි. ලංගම ලාංඡනයට සිංහයා එකතු වුණේ 1971 දී යි.

    ReplyDelete
    Replies
    1. මා එය නිවැරදි කරන්නම්. මට ඡායාරූපය එවූ මහත්මයා දැක්වූ පරිදි තමා දැම්මේ. :) ස්තූතියි ඔබට!

      Delete
    2. පියට් බස් එකක් දැකීමත් සතුටක් .අපේ ලමා කාලය සිහිවෙනවා ඔබට බොහොම ස්තුතියි මෙය 23 siriඑක්දාස් කාන්ඩය ලන්කාවට ආවෙ 1964දි ඒකත් සොයාබලන්න

      Delete
  2. බොහොම වටිනා බ්ලොග් එකක්. මම හැමදාම මේක කියවනවා. දිගටම කරගෙන යන්න. ඔබට ජය!

    ReplyDelete
  3. උත්පල

    මේක මහනුවර උතුරු ඩිපෝවෙ එකක්. පිංතූරයෙ බලන්න( ම උ ) කියලයි ඩිපෝ ලකුන තියෙන්නෙ.මහනුවර දකුන ඩිපෝවෙ ‍ෆියට් බස් තිබුනෙ නෑ.

    ReplyDelete
    Replies
    1. මම ඒක නිවැරදි කරන්නම්. ස්තූතියි! :)

      Delete
  4. Also in mid 70's a Sri Lanka Imported Csepel (CEEPEL) bussed from Hungary
    Registered somware in 23-71XXX. I can remember I went in one bus attached to Negombo Depot in late 70's, It had a very Noisy engine, with ivory coloured steering wheel with two doors. Try to find out details.

    Also in 60's Negombo Depot had Magirus-Deutz (German) busses

    S K Jayamanne

    ReplyDelete
  5. Fiat 650 buses were available in Kandy South, Kandy North and Matale depots, and used for long distance routes such as Colombo, Anuradhapura, Jaffna etc. Even Fiat 650 single door buses were plying between Kandy and Nuwaraeliya operated by Kandy South depot.
    Early seventees these Fiat buses were transferred to Kandy North and Mercedes Benz buses were transferred from Kandy North to Kandy South.

    ReplyDelete